තායිවානයේ ඊසාන දිග වෙරළතීරයේ භූ කම්පනයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-08

තායිවානයේ ඊසාන දිග වෙරළතීරයේ භූ කම්පනයක්

තායිවානයේ ඊසාන දිග වෙරළබඩ ප්‍රදේශයට රිච්ටර් පරිමාණයේ 6ක ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබේ. 
 
භූ කම්පන තත්ත්වය සමග ප්‍රදේශයේ  සියලුම ගොඩනැගිලි සෙලවී ඇති අතර ගොඩනැගිලි 2,000කට අධික සංඛ්‍යාවකට විදුලි බලය ඇණ හිට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 
 
පවුල් දහසකට අධික සංඛ්‍යාවක් මෙම භූ කම්පනයේ බලපෑමට ලක්ව ඇති බව සදහන් වේ. මේ හේතුවෙන් ප්‍රදේශයේ දුම්රිය සේවා ද ඇනහිට තිබේ. 
 
සහන කණ්ඩායම් විසින් භූ කම්පනයෙන් හානියට පත් ගොඩනැගිලිවල සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් සිටින බවද වාර්තාවේ. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages