කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-08

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
 
සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ගයට ගස් කඩා වැටීම නිසා මෙම අවහිර වීම් සිදුවී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
 
ගොඩගම දුම්රිය ස්ථානය ආසන්නයේදී මාර්ගයට ගස් කඩාවැටීමෙන් දුම්රිය මාර්ගය අවහිර වී ඇති අතර , මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages