මියගිය ඇතින්නියන්ගේ සංඛ්‍යාව 07 දක්වා ඉහළට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-28

මියගිය ඇතින්නියන්ගේ සංඛ්‍යාව 07 දක්වා ඉහළට

හබරණ - හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ තිබී තවත් මියගිය ඇතින්නියන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබේ.

මේ අනුව, මියගිය ඇතින්නියන්ගේ මළ සිරුරු සංඛ්‍යාව 7 දක්වා ඉහළ යයි.

ඉන් සිරුරු 3 ක් අද පෙරවරුවේ සොයා ගත් අතර ඉතිරි සිරුරු 4 සොයා ගත්තේ ඊයේ දිනයේදීයි. 

මෙම ඇතින්නියන් මිය යාමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

සීගිරිය වනජිවි කාර්යාලයේ නිලධාරින්, යුද හමුදාව සහ හබරණ පොලීසිය මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව මළ සිරුරු ඇත්දැයි තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages