ජනපති ලබන 20 විශේෂ කාරක සභාව හමුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-08

ජනපති ලබන 20 විශේෂ කාරක සභාව හමුවට

පසුගියදා සිදු වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන 20 වැනිදා අදාළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇත.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages