2500 ලබා දෙනු. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-30

2500 ලබා දෙනු.

වැඩි කළ රු 2500ක මුදල සතොස සේවකයන්ටද ලබා දෙන ලෙස ඉල්ලා අද දින සතොස මූලස්ථානය පිහිටි ගොඩනැගිල්ල ඉදිරිපිට දී එහි සේවකයන් උද්ඝෝෂනයක් සංවිධානය කර තිබිණි. මේ අවස්තාව සදහා අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන් වසන්ත සමරසිංහ සහභාගී විය.

The post 2500 ලබා දෙනු. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages