A/L ප්‍රායෝගික පරීක්ෂණවලට අතිරේක දිනයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-26

A/L ප්‍රායෝගික පරීක්ෂණවලට අතිරේක දිනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගීවීමට නොහැකි වූ සිසුන්ට නැවත එම පරීක්ෂණවලට සහභාගීවීම සඳහා අවස්ථාවක් ලබා දී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන්.

විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත පැවසුවේ, 1911 දුරකතන අංකය ඇමතීමෙන් සිසුන්ට අතිරේක දිනයක් ලබාගත හැකි බවයි.

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පසුගිය 24 වැනි දා ආරම්භ විය.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages