පාරේ සටන දිගටම. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-27

පාරේ සටන දිගටම.

වැටුප් වැඩි කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන ගුරැ සංගම් 30 ආසන්න සංඛ්‍යාවක් ඊයේ (26) දින විරෝධතා පාගමනක නිරත වෙන ලදි. සියලු දෙනාම 26 සහ 27 දෙදින අසනීප නිවාඩු වාර්තාකර මෙම උද්ඝෝෂනය සදහා සහභාගී වූ අතර පාසල් රැසක අධ්‍යාපන කටයුතු ඇණහිට තිබෙනු දක්නට ලැබුනි.

The post පාරේ සටන දිගටම. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages