සංඝාවාසය සඝ සතු කොට පූජා කිරීම ජනාධිපති ප්‍රධානත්වයෙන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-30

සංඝාවාසය සඝ සතු කොට පූජා කිරීම ජනාධිපති ප්‍රධානත්වයෙන්

පිබිදෙමු පෙළොන්නරුව වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 35 ක වියදමින් වැඩ නිම කෙරුණු ගල්එළිය ශ්‍රී සද්ධර්මාලෝක විහාරස්ථානයේ සංඝාවාසය සඝ සතු කොට පූජා කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පෙරවරුවේ සිදු විය.

ඒ නිමිත්තෙන් විහාරස්ථානයේ පැවති දානමය පුණ්‍ය කර්මයට ද සහභාගී වූ ජනාධිපතිතුමා මහා සංඝරත්නය විෂයෙහි දානය පිළිගැන්වීමට එක් විය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages