බෝරා වරුන් පොලීසියට අනුයුක්ත කරන්න. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-06

බෝරා වරුන් පොලීසියට අනුයුක්ත කරන්න.

බෝරා සමුලුව මේ මොහෙතේ ලංකාව තුල පැවැත්වීම රජය විසින් නොකළ යුතුව තිබු බව මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ ජාතික සංවිධායක අසේල සම්පත් පවසයි. තවද බෝරා වරුන් රථවාහන මෙහෙය වීමේ කටයුතුවල නිරතවීම රජය හා පොලීසිය අනුමත කරනනේ නම් බෝරා වරුන් පොලීසියට අනුයුක්ත කරන්නා ලෙසද ඔහු සදහන් කලේය. කෙසේ නමුත් බෝරා වරුන්ගේ මෙම කටයුත්ත තමා තරයේ හෙළා දකින බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

The post බෝරා වරුන් පොලීසියට අනුයුක්ත කරන්න. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages