වර්ජනයක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-30

වර්ජනයක්.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන සමස්ත ලංකා සුවසේවා සංගමය ඔක්තෝබර් 02 සහ 03 උදේ 8.00 සිට දහවල් 12.00 දක්වා අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම සේවා වලින් ඉවත්වීමට තිරණය කර ඇත. තවද සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට ඔක්තෝබර් 03 උදේ 11.00 උද්ඝෝෂනයක්ද සංවිධානය කර ඇත.

 

The post වර්ජනයක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages