චාර්ලට් කුමරිය පාසල් දිවිය අරඹයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-06

චාර්ලට් කුමරිය පාසල් දිවිය අරඹයි

 
(ක්‍රිසන්ති විතාරණ )
විලියම්- කේට් යුවළගේ දියණි චාර්ලට් කුමරිය සිය පාසැල් දිවිය ආරම්භ කළාය. ඇයගේ පළමු පාසැල් ගමනට මව් පිය යුවළ මෙන්ම ඇයගේ වැඩිමල් සහෝදරයා වන ජෝර්ජ් කුමරු ද එක්ව සිටි අයුරු දක්නට ලැබුණි. 
 
ඇය ඇතුළත් වූයේ ජෝර්ජ් කුමරු පළමුව ඇතුළත් වූ Thomas's Battersea හි ප්‍රාථමික අංශයට වන අතර එහි මිඩ්ල් ස්කූල් හි ජෝර්ජ් කුමරු මේ වන විට අධ්‍යාපනය ලබයි. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages