ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනී කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය අතර හමුවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-24

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනී කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනී ටන්ජා ගොන්ග්‍රිප් මහත්මිය (Tanja Gonggrijp) හා කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය අතර හමුවක් ඊයේ (23දා) කොළඹ පුරපති කාර්යාලයේදී සිදුවිය. මෙහිදී වෙළෙඳ, ආයෝජන සහ දැනුම හුවමාරු කර ගැනීම කාන්තාවන් සවිබල ගැන්වීමට ගතයුතු ප්‍රයත්නයන් පිළිබඳ දෙදෙනා අතර සාකච්ඡා විය.

ඡායාරූපය - ආරියරත්න ගනේගොඩ - මැදකොළඹ සමූහ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages