සජිත් ජනපති නම් රනිල් කොතනද? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-27

සජිත් ජනපති නම් රනිල් කොතනද?

සජිත් ප්‍රේමදාස ජනාධිපතිධුරයට පත්වීමට අපේක්ෂා කරන්නේ නම් බැඳුම්කර වංචාව පිළිබඳව මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිබඳව සිය ස්ථාවරය රටට හෙළිකල යුතුබව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.රනිල් වික්‍රමසිංහ  සහ සජිත් ප්‍රේමදාස කුලල් කා ගනු ලබන්නේ රට සංවර්ධනය කිරීමට නොව ජනතා බලය අරගෙන හොරකම් කිරීමට බවත් ඔහු ප්‍රකාශ කරයි.

The post සජිත් ජනපති නම් රනිල් කොතනද? appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages