ගාල්ල, මාතර පාසල්වලට හෙට සහ අනිද්දාත් නිවාඩු - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-25

ගාල්ල, මාතර පාසල්වලට හෙට සහ අනිද්දාත් නිවාඩු

දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට (26) සහ අනිද්දා (27) දෙදින තුළත් වසා තැබිමට තීරණය කර ඇත.
 
පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
 
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් ඊයේ (24) සහ අද (25) වසා තැබිමට මීට පෙර තීරණය කර තිබුනි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages