වර්ජනය දිගටම. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-29

වර්ජනය දිගටම.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද 4 වැනි දිනට ක්‍රියාත්මකයි. වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් ආරම්භ කළ මෙම වැඩ වර්ජනයට දුම්රිය රියැදුරන්, නියාමකයින්, ස්ථානාධිපතිවරුන් හා අධීක්ෂණ නිලධාරීන් එක් ව සිටිති.

The post වර්ජනය දිගටම. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages