අධිවේගී මාර්ගයේ අනතුරකින් කතුන් දෙදෙනෙකු මරුට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-26

අධිවේගී මාර්ගයේ අනතුරකින් කතුන් දෙදෙනෙකු මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැලණිගම අතර ප්‍රදේශයක සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත

මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක පිටුපස ජීෆ් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි

අනතුරෙන් තුවාල ලැබූවන්   නාගොඩ, හොරණ සහ බණ්ඩාරගම රෝහල්වල ප්‍රතිකාර ලබයි අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි

No comments:

Post a Comment

Post Bottom Ad

Pages