නියෝජ්‍ය ඇමැති බන්ධනාගාර ගත කෙරේ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-10

නියෝජ්‍ය ඇමැති බන්ධනාගාර ගත කෙරේ.

කලුතර  ප්‍රදේශයේ  වතු  යායක  වතු  හිමිකරුගේ  විරෝධය  නොතකා  මළ සිරුරක් වළ දැමීමට ගොස්  ඇති වූ  සිද්ධියකදී  පොලීසිය විසින් ගෙන තිබූ අධිකරණ නියෝගයක්ද නොතකා  එම සිරුර වළ දැමීම සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරු ඇතුළු පස් දෙනෙකු  සැප්තැම්බර් 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.

The post නියෝජ්‍ය ඇමැති බන්ධනාගාර ගත කෙරේ. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages