පොලීසියට වෙඩි තියයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-07

පොලීසියට වෙඩි තියයි.

ඊයේ (06) අලුයම 2.00 ට පමණ අකුරැස්‌ස නගර මධ්‍යයේ රාජකාරි කටයුතුවල නිරතව සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනෙකු අංක තහඩු නොමැතිව ගමන් ගත් යතුරුපැදිය නවතන ලෙසට සංඥ කර ඇත. එහිදී එම නියෝගය නොතකා ධාවනය වූ යතුරුපැදිය හඹා යැමට පොලිස්‌ නිලධාරීන් දෙදෙනා කටයුතු කර ඇති අතර එම යතුරුපැදියේ පිටුපස සිටි පුද්ගලයා විසින් පොලිස්‌ නිලධාරීන්ට වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.තුවාල ලැබූ පොලිස්‌ නිලධාරින් අකුරැස්‌ස රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලට යොමු කර ඇත. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නැත.

The post පොලීසියට වෙඩි තියයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages