එජාපයෙන් ශ්‍රිලනීපයට ආරාධනයක්! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-29

එජාපයෙන් ශ්‍රිලනීපයට ආරාධනයක්!

පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පක්ෂනායකයින් අතර හමුවක් පැවැත්වීමට එජාපයෙන් ශ්‍රිලනීපයට ඇරයුම් කොට ඇත.

ඒ එජාප මහා ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වෙත ඊයේ (28) ආරාධනා ලිපියක් යොමු කරමිනි.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාගැනීම මෙහි අරමුණ වී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages