මහේන්‍ද්‍රන් ගෙන්වන ලකුණු. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-13

මහේන්‍ද්‍රන් ගෙන්වන ලකුණු.

සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ශෂිකලා පේ‍්‍රමවර්ධන වෙත අර්ජුන මහේන්ද්‍රන්  ලංකාවට ගෙන්වා ගැනීම අදාළ ලිපි ලේඛන ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් පෙරේදා (11) දා භාරදුන් බවත් එම ලිපි ලේඛන ඊයේ( 12) දා තානාපති කාර්යාලය මගින් එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට භාරදුන් බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. මෙලෙස අර්ජුන මහේන්ද්‍රන්  ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පිටු 21,000 කට අධික ලිපි ලේඛන ගොනුවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පසුගිය 06 වැනිදා අත්සන් තැබීය.

The post මහේන්‍ද්‍රන් ගෙන්වන ලකුණු. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages