අනුරගෙන් පොරොන්දුවක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-13

අනුරගෙන් පොරොන්දුවක්.

මේ රට තවදුරටත් මෙලෙස ඉදිරියට යා නොහැකි බවත්  මේ ගමන නව දිශාවකට යොමු කළ යුතු බවත් සහතික වශයෙන්ම
මේ රට සෞභාග්‍යයේ මාවතට ගෙන යන බවට පොරොන්දු වෙන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි. මේ රට හදන්න බැරිනම් හදන්න රටක් නැහැ යනුවෙන්ද  අප මේ රටේ වැඩකරන ජනතාවට ආයාචනය කරන්නේ මේ රට ගොඩනගන මාවතට එකතු වන ලෙස යැයි ඔහු වැඩකරන ජනතා සමුළුව( 2019.09.12) අමතමින් වැඩිදුරටත් පැවසීය.

The post අනුරගෙන් පොරොන්දුවක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages