බොරැල්ල කනත්තේ දෙමල අයගේ අවසන් කටයුතු සිදු නොකරනු……..අසේල. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-24

බොරැල්ල කනත්තේ දෙමල අයගේ අවසන් කටයුතු සිදු නොකරනු……..අසේල.

අපවත් වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට දෙමළ ජාතික සංවිධානයේ සහය ඇතිව එහි පිරිස් විරැද්ධත්වය පළකිරීම හේතුවෙන් බොරැල්ල කනත්තේ දෙමල අයගේ අවසන් කටයුතු සිදු නොකරන ලෙසට තමා යෝජනා කරන බව මහජන අයිතීන් සුරැකීමේ ජාතික සංවිධායක අසේල සම්පත් පවසයි.

The post බොරැල්ල කනත්තේ දෙමල අයගේ අවසන් කටයුතු සිදු නොකරනු……..අසේල. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages