ශ්‍රී ලංකා කඹ ඇදීමේ කණ්ඩායම දකුණු ආසියා කුසලානය දිනයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-24

ශ්‍රී ලංකා කඹ ඇදීමේ කණ්ඩායම දකුණු ආසියා කුසලානය දිනයි

ආසියානු කඹ ඇදීමේ සංගමය මගින් 14 වන වරට සංවිධාන කරනු ලැබු “ ආසියානු ගෘහස්ථ කඹ ඇදීමේ තරඟාවලියට සමගාමීව පැවැති දකුණු ආසියාතික ගෘහස්ත කඹ ඇදීමේ තරඟාවලියේදී ශ්‍රී ලංකා කඹ ඇදීමේ කණ්ඩායම ශූරතාව හිමිකර ගනියි. පසුගියදා තායිලන්තයේ අයුත්තයා නගරයේදි රටවල් 12 ක සහභාගීත්වයෙන් පැවැති ආසියානු කඹ ඇදීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකා පිල සිවුවැනි ස්ථානය දිනාගත් අතර එයට ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් පො.කො 79962 යු.එම්.පේමරත්න සහ පො.කො 83921 ඒ.කේ.ජගත් ප්‍රියංක යන ක්‍රීඩකයන් දෙදෙනකු ද එක්ව සිටි බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කර සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages