කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ඇරඹේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-20

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ඇරඹේ

21 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී අද පෙරවරු 09.00ට ආරම්භ කෙරිණ.

ලබන 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනය පෙරවරු 09.00 සිට රාත්‍රි 09.00 දක්වා විවෘතයි.

මෙහිදී අලුත් පොත් 500කට වැඩි ප්‍රමාණයක් නිකුත් කෙරෙන බවයි පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පැවසුවේ.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages