ගුරුවරු හා විදුහල්පතිවරු අද ලෙඩ වෙති - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-26

ගුරුවරු හා විදුහල්පතිවරු අද ලෙඩ වෙති

වැටුප් විශමතාවය හා තවත් ගැටළු කිහිපයක් මුල් කර ගෙන විදුහල්පතිවරු හා ගුරුවරු අද වැඩ වර්ජනයක නිරත වෙති.

මේ අතර මේ දින වල සිදු කරන උසස් පෙළ විභාග ඇගයීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් වරයා පවසයි

No comments:

Post a Comment

Post Bottom Ad

Pages