උමතුවීම තහනම් ළග දී තිර ගත වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-26

උමතුවීම තහනම් ළග දී තිර ගත වෙයි

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රි පාලී මණ්ඩපයේ 2014/2015 අවසන් වසර නාට්‍ය හා රංගකලා සිසුන්ගේ අවසන් නාට්‍ය නිෂ්පාදනය එළඹෙන ඔක්තෝම්බර් 04 වන දින මරදාන ටවර්හෝල් හිදී තිරගත වීමට නියමිතය.

"උමතුවීම තහනම්" යන නමින් හදුන්වා ඇති මෙම නාට්‍ය සවස 3.30 හා 7.00 දර්ශන වාර දෙකකින් සමන්විතය

අරුන්දතී නාට්‍ය කවය හා අවසන් වසර නාට්‍ය කණ්ඩායම උමතුවීම තහනම් නැරඹීමට ඔබ සැමට ආරාධනා.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages