සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-26

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (26) දින සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට සුදුසු කාලගුණික තත්ත්වයක් පවතින බවද බස්නාහිර, දකුණ,සබරගමුව සහ වයඹ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද  දිවයිනේ සෙසු පළාත්වල,ප.ව.2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

The post සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages