පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-27

පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක්

අද (27) පස්වරු 06.00 ට ජනාධිපති කාර්යයාලයේදී විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ. 
 
ඒ අනුව, පස්වරු 06.00 ට පෙර ජනාධිපති කාර්යයාලය වෙත පැමිණෙන ලෙස සියලුම කැබිනට් අමාත්‍යවරුන්ට ජනාධිපති කාර්යයාලය මගින් දැනුම් දී ඇත.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages