අද එලියට එන අලුත්ම iPhone එක - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-10

අද එලියට එන අලුත්ම iPhone එක

අද දිනය ඇපල් පාරිභෝගිකයින්ට ඉතා වැදගත් දවසක්. ඒ ඔවුන්ගේ නවතම ජංගම දුරකථනය හෙට ලෝකයට හඳුන්වා දෙන නිසා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මේ අලුත් iPhone එක iPhone 11 ලෙස නම් කිරීමට බොහෝ ඉඩකඩක් ඇති කියායි.

මේ අතර එම දුරකථනයත් සමග ඇපල් සමාගමේ නවතම smart ඔරලෝසුව සහ ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතියත් එළිදැක්වීමට නියමිතව තිබෙනවා. 

මේ අතර ඇපල් සමාගමේ නවතම වැඩිදියුණු කරන ලද රූපවාහිනියද එළිදක්වනු ඇති බවයි වාර්තා වන්නේ. බොහෝ දෙනෙක් පවසන්නේ මේ නවතම දුරකථනය සමග තවත් දුරකථන දෙකක් එළිදැක්වීමට බලාපොරොත්තු වන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages