දුම්රිය වර්ජනය 07වන දිනටත් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-02

දුම්රිය වර්ජනය 07වන දිනටත්

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් වැටුප් විෂමතා ගැටලු මුල්කර ගනිමින් පසුගිය 25 වනදා ආරම්භ කළ වැඩ වර්ජනය අද (02) 07 වන දිනටත් ක්‍රියාත්මකය.
 
පසුගියදා දුම්රිය වෘත්තිය සමිති සහ වෘත්තිය සමිති ගැටලු පිළිබද සොයා බැලීමට පත්කළ කමිටුව සමඟ සාකච්ඡාවක් පැවති අතර එය අවසන් වුයේ කිසිදු එකගතාවයකින් තොරවයි.
 
කෙසේ නමුත් අදාල වෘත්තිය සමිති ගැටලු පිළිබද ඊයේ (01) රැස්වු කැබිනට් මණ්ඩලයේදී අවධානය යොමු කර විසදුම් ලබා දී ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages