33 වන මහලෙන් ඇද වැටී විදේශිකයෙක් මරුට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-11

33 වන මහලෙන් ඇද වැටී විදේශිකයෙක් මරුට

කොම්පඤ්ඤවීදිය – යූනියන් පෙදෙසෙහි පිහිටි හෝටලයක 33 වන මහලෙන් ඇද වැටීමෙන් විදේශිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
 
ඊයේ(10) රාත්‍රියේ මොහු එම හෝටලයේ රැදී සිටියදී ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සදහන් කරයි.
 
මෙලෙස මිය ගොස් ඇත්තේ 52 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකි. කොම්පඤ්ඤවීදිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages