සිංහල බෞද්ධ ජනගහනය 67% යි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-02

සිංහල බෞද්ධ ජනගහනය 67% යි.

දශක කිහිපයකට පෙර 72%ක් ලෙස පැවති මෙරට සිංහල බෞද්ද ජනගහනය මේ වන විට 67% තෙක් පහතට ඇද වැටී ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර පවසයි. විදේශ බලවේගයන් විසින් ඉතා සූක්‍ෂම ලෙස ක‍්‍රියාත්මක කර ඇති මහා පරිමාණ වැඩපිලිවෙලක් නිසා මෙම තත්වය උදා වී ඇති බවද ඔහු පැවසීය.

 

The post සිංහල බෞද්ධ ජනගහනය 67% යි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages