ලිපි ගොනුව ලැබුණා සිංගප්පූරුව දන්වයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-09

ලිපි ගොනුව ලැබුණා සිංගප්පූරුව දන්වයි.

මහ බැංකු බැඳුම්කර වංචා නඩුවේ ප‍්‍රධාන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් උදර්පන නීතිය යටතේ ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉදිරිපත් කළ ලේඛන තම දෙපාර්තමේන්තුව වෙත ලැබුණ බවත් ඒවා අධ්‍යයනය කරමින් පවතින බවත් සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුව ශ‍්‍රී ලංකා නීතිපතිවරයාට ඊයේ  දැනුම් දී තිබේ.

The post ලිපි ගොනුව ලැබුණා සිංගප්පූරුව දන්වයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages