ජනපතිවරයාට හිමි නම්බු නාම අඩු කරගන්නවා - සජිත් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-04

ජනපතිවරයාට හිමි නම්බු නාම අඩු කරගන්නවා - සජිත්

මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල්වලින් අඩුවෙන්ම යැපෙන ජනාධිපතිවරයාට හිමි නම්බුනාමය ඉදිරියේදී තමන් හිමිකර ගන්නා බව එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. 

කොළඹ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සදහන් කළා.මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල්වලින් අඩුවෙන්ම යැපෙන ජනාධිපතිවරයාට හිමි නම්බුනාමය ඉදිරියේදී තමන් හිමිකර ගන්නා බව එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. 

කොළඹ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සදහන් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages