ප්‍රබල අකුණු පිළිබඳව දැනුම් දීමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-11

ප්‍රබල අකුණු පිළිබඳව දැනුම් දීමක්

ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
 
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු මැද හා උතුරු පළාත් වලත් මාතර, බදුල්ල, ත්‍රිකුණාමලය  හා මඩකලපුව දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 
 
ගිඟුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝ මීටර 70-80 ක පමණ කෙටි කාලින තද සුළං ඇති විය හැකිය. 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages