ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභයට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-02

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභයට.

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය හිමිවන බව දැනුම් දී ඇත. ඒ අනුව නව සන්ධානයේ සභාපති ලේකම් හා භාණ්ඩාගාරික තනතුරු පොදුජන පෙරමුණ ලබාදීමට ශ්‍රීලනිප තීරණයකර ඇති අතර විධායක සභාවේ සාමාජිකයන් 51ක් පොදුජන පෙරමුණත් 31ක් ශ්‍රීලනිපයටත් සෙසු සාමාජිකයන් සුළු පක්ෂවලින් තෝරා ගැනීමට යෝජනා කර තිබේ.

The post ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභයට. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages