එක්සත් ජාතික පක්ෂ සම්මේලනය ඇරඹේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-03

එක්සත් ජාතික පක්ෂ සම්මේලනය ඇරඹේ

ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක , එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ අපේක්ෂකත්වය තහවුරු කිරිම  සදහා වන විශේෂ පක්ෂ සම්මේලනය සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී  මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි.
 
එක්සත් ජාතික පක්ෂ නායක  අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වේ.   

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මැති ඇමැතිවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටින අතර එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෝද රැසක් මෙම සමුළුවට එක්ව සිටිති.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages