ගෝඨාභය සාක්ෂි ලබාදීමෙන් මගහැර සිටිමට විරෝධය. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-03

ගෝඨාභය සාක්ෂි ලබාදීමෙන් මගහැර සිටිමට විරෝධය.

ලලිත් කුමාර් සහ කුහන් මුරුගානන්දන්  අතුරුදන් කිරීම සම්බන්ධ හබයාස්කෝපුස් නඩුවේ සාක්ෂි ලබාදීමෙන් මගහැර සිටින ගෝඨාභය රාජපක්ෂට තවදුරටත් එම අධිකරණ නියෝගය මගහැර යාමට හැකිවන ලෙස අභියාචනාධිකරණය විසින් දුන් වාරණ නියෝගයට විරෝධය පළ කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ (02) දා අධිකරණ සේවා කොමිෂන් සභාව ඉදිරිපිට නිහඩ උද්ඝෝෂණයක නිරත වෙන ලදි.

The post ගෝඨාභය සාක්ෂි ලබාදීමෙන් මගහැර සිටිමට විරෝධය. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages