තුර්කි ජාතිකයන් තිදෙනෙක් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-11

තුර්කි ජාතිකයන් තිදෙනෙක් අත්අඩංගුවට

මෙරට ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි තුර්කි ජාතිකයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
තුර්කි ජාතික යුවළක් හා කුඩා දැරියක් මෙසේ අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානය වෙත ඊයේ (10) භාර දී ඇත.
 
සැකකරුවන් අද (11) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages