යෝෂිත සහ නිතීෂා ගේ විවාහ මංගල උත්සවය අදයි - අපෙන් සුභ පැතුම්..! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-03

යෝෂිත සහ නිතීෂා ගේ විවාහ මංගල උත්සවය අදයි - අපෙන් සුභ පැතුම්..!

හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවය අද දින පැවැත්වෙයි.

ඔහුගේ අත ගන්නා මනාලිය වන්නේ නිතීෂා ජයසේකර මෙනවියයි.

විවාහ මංගල උත්සවය අද පෙරවරුවේ කොළඹ ගාලුමුවදොර හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.

ගොසිප්99 අපෙන් සුභ පැතුම්

No comments:

Post a Comment

Post Bottom Ad

Pages