පූජිත් ජයසුන්දර අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-01

පූජිත් ජයසුන්දර අත්අඩංගුවට

අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

2017 වසරේදී පොලිස් මූලස්ථාන විදුලි සෝපාන ක්‍රියාකරුට සාපරාධි බියගැන්වීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධීකාරි රුවන් ගුණසේකර සදහන් කලේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පූජිත් ජයසුන්දර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages