පස්වරුවේ බොහෝ ප්‍රදේශවලට වැසි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-03

පස්වරුවේ බොහෝ ප්‍රදේශවලට වැසි

අද(03) පස්වරුවේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 
 
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකිය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages