ගෝඨාභය රටින් පිටවෙන්න අවසර ඉල්ලයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-01

ගෝඨාභය රටින් පිටවෙන්න අවසර ඉල්ලයි

සිය වෛද්‍ය උපදෙස් සහ එම කටයුතු සඳහා රටින් බැහැරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අධිකරණයෙන් අවසර ඉල්ලා තිබෙනවා.

ඒ අනූව ඔක්තෝම්බර් 9 දා සිට 12 දා වනතෙක් සිංගප්පුරුවට යෑමට මෙලෙස අවසර ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages