විප්ලවීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-02

විප්ලවීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා.

ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ධනපති කණ්ඩායම්වලට නොහැකි බවත් ඒ් සඳහා සටන්කාමී නායකත්වයක් සහ විප්ලවීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පවසයි.  පක්ෂයේ තුන්වැනි ජාතික මහා සමුළුව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනකට කොළඹ, කොටුව, දුම්රියපොළ ඉදිරිපිට දී  එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

The post විප්ලවීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages