ශ‍්‍රීලනිප ගෝටාභය සමග ගිවිසුම් ගත වේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-19

ශ‍්‍රීලනිප ගෝටාභය සමග ගිවිසුම් ගත වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ශය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුමක් අත්සත් කර තිබේ.

මෙම ගිවිසුම අත්සන් තැබීම අද පෙරවරුවේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වින.

එම අවස්ථාව සදහා පක්‍ෂ දෙකේ ප‍්‍රධානීන් එක්ව සිටියහ.

පසුගිය පලාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද ලක්‍ෂ 50ක් හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඡන්ද ලක්‍ෂ 15ක් ලබා ගන්නා ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages