බන්ධනාගාර ගත කරන්න කොළඹ මහාධිකරණය නියෝග කරයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-09

බන්ධනාගාර ගත කරන්න කොළඹ මහාධිකරණය නියෝග කරයි.

පසුගිය පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරය ගැන වේලාසන තොරතුරු දැනගෙන ක‍්‍රියාත්මක නොවුනේ යයි චෝදනා එල්ල වී ඇති අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර හා හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු ඇප මත නිදහස් කරන්න ලබා දුන් නියෝගය අවලංගු කර ඔවුන් දෙදෙනා නැවත වතාවක් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කලේය.

The post බන්ධනාගාර ගත කරන්න කොළඹ මහාධිකරණය නියෝග කරයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages