වර්ජනයෙන් මගීන්ට දැඩි පීඩා. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-02

වර්ජනයෙන් මගීන්ට දැඩි පීඩා.

දුම්රිය සේවකයින් අද  07 වන දිනටත් වැඩ වර්ජනයේ නිරත වේ. ඔවුන් පවසන්නේ මෙතෙක් තම වැටුප් විෂමතා පිළිබඳ ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් නිසි ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.ආණ්ඩුවෙන් නිල තීරණයක් ලැබෙන තුරු වර්ජනය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය සේවකයින්පවසයි.

The post වර්ජනයෙන් මගීන්ට දැඩි පීඩා. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages