T.56 ජීව උණ්ඩ තොගයක් තල්දෙන පාලම අසළින් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-01

T.56 ජීව උණ්ඩ තොගයක් තල්දෙන පාලම අසළින්

බදුල්ල - මහියංගනය මාර්ගයේ තල්දෙන පාලම අසල තිබී ටී.56 වර්ගයේ ජීව උණ්ඩ 737 ක් සහිත පෙට්ටියක් හමු වී තිබේ.
 
ඒ සැක සහිත පාර්සලයක් තිබේන බවට ඊයේ (30) සවස ප්‍රදේශවාසින් කළ දැනුම් දීමකට අනුවයි. මේ සම්බන්ධයෙන් බදුල්ල පොලීසියේ නිලධාරින් විසින් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages