ලෝක කාය වර්ධන ශූරතා තරඟාවලියේදී ලංකාවට පදක්කම් 02 ක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-09

ලෝක කාය වර්ධන ශූරතා තරඟාවලියේදී ලංකාවට පදක්කම් 02 ක්

73 වන ලෝක කාය වර්ධන ශූරතා තරඟාවලියේදී පදක්කම් 02 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. කිලෝග්‍රෑම් 65 බර පන්තියෙන් තරඟ වැදුණු ශගඨග අමිල එහිදී ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දුන්නා.

කිලෝග්‍රෑම් 60 බර පන්තියෙන් තරඟ වැදුණු රාජ් කුමාර් එහි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා. මෙවර ලෝක කාය වර්ධන ශූරතා තරඟාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි. ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 11 දෙනෙකු එක්ව සිටිනවා.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages