පසුගිය පැය 24 දී මැතිවරණ පැමිණිලි සියයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-07

පසුගිය පැය 24 දී මැතිවරණ පැමිණිලි සියයක්

පසුගිය පැය 24 දි මැතිවරණ පැමිණිලි සියයක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
 
පැමිණිලි ලැබී ඇත්තේ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ත‍්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයටය. නීති උල්ලංඝණය කිරිම් 98 ක් ඊට ඇතුලත්වේ. 
 
පසුගිය ඔක්තෝබර් 08 වනදා සිට මේ දක්වා වාර්තාවූ පැමිණිලි සංඛ්‍යාව 3083 ක් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages